US Agency for Global Media USAGM

News and Information from Around the World

← Back to Direct feed

බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය: හූති තර්ජන හමුවේ රතු මුහුදේත් නාවික ගමනාගමනය නවතියි ද?

14 Sep 2026, 10:10 GMT
Download metadata bundle
BBC logo
Article බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය: හූති තර්ජන හමුවේ රතු මුහුදේත් නාවික ගමනාගමනය නවතියි ද?

යුරෝපය සහ ආසියාව යා කරන, ලෝකයටම අතිශය වැදගත් නාවික මාර්ගයක් වන බාබ් අල්-මන්දාබ් (Bab al-Mandab) සමුද්‍ර සන්ධියේ පිහිටි ප්‍රධාන දූපතක බලය යේමනයේ හූති (Houthi) සටන්කාමීන් විසින් අල්ලාගෙන ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් එම වැදගත් වෙළෙඳ නාවික මාර්ගය කෙරෙහි ඔවුන්ගේ ග්‍රහණය තවත් ශක්තිමත් වී ඇත.