US Agency for Global Media USAGM

News and Information from Around the World

← Back to Direct feed

පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගැලවීම: චූලා සහ කැරලයින්ට එරෙහි නඩුවේ තීන්දුව දෙයි

14 Sep 2026, 07:40 GMT
Download metadata bundle
BBC logo
Article පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගැලවීම: චූලා සහ කැරලයින්ට එරෙහි නඩුවේ තීන්දුව දෙයි

2021 වසරේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති විවාහක රූ රැජිණ අවසන් මහ තරගයේදී විවාහක රූ රැජිණ ලෙස තේරී පත්වූ පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත්කර ඇයට පහර දීම ඇතුළු චෝදනා ලබා සිටි කැරලයින් ජූරි සහ චුල්පත්මේන්ද්‍රා කුමාරපතිරණ යන විත්තිකාරියන් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.