US Agency for Global Media USAGM

News and Information from Around the World

← Back to Direct feed

අල්ලපු ගෙදර CCTV එකෙන් ඔබේ පෞද්ගලිකත්වයට තර්ජනයක් ද? මෙන්න ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග

10 Sep 2026, 02:35 GMT
Download metadata bundle
BBC logo
Article අල්ලපු ගෙදර CCTV එකෙන් ඔබේ පෞද්ගලිකත්වයට තර්ජනයක් ද? මෙන්න ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග

අල්ලපු ගෙදර CCTV එකෙන් ඔබේ පෞද්ගලිකත්වයට තර්ජනයක් ද? යම් ස්ථානයක සවි කර ඇති CCTV කැමරා පද්ධතියක් මගින් ඔබගේ පෞද්ගලිකත්වයට බාධාවක් සිදුවන බව හැඟෙන්නේ නම්, හෝ ඔබගේ නිවස දෙසට කැමරාවක් යොමු වී ඇති බව හැඟෙන්නේ නම් ඊට එරෙහිව ඔබට නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි ය. එහිදී ඔබ කළ යුත්තේ කුමක් ද?