US Agency for Global Media USAGM

News and Information from Around the World

← Back to Direct feed

විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසකට එරෙහි 'අධිකරණයට අපහාස කිරීමේ' චෝදනාව ගැන අභියාචනාධිකරණය තීරණයක් ගනී

14 Sep 2026, 12:21 GMT
Download metadata bundle
BBC logo
Article විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසකට එරෙහි 'අධිකරණයට අපහාස කිරීමේ' චෝදනාව ගැන අභියාචනාධිකරණය තීරණයක් ගනී

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවති විරෝධතා අතරතුර පළ කරනු ලැබූ අදහස්වලින් අධිකරණයට අපහාසයක් කර ඇති බව සඳහන් කරමින් හිටපු අමාත්‍යවරුන් ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ල සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.