US Agency for Global Media USAGM

News and Information from Around the World

← Back to Direct feed

සුරේෂ් සලේගේ නඩුවට අදාළව ජාතික රෝහල් අධ්‍යක්ෂවරයාට නොතීසි නිකුත් කළේ ඇයි?

15 Sep 2026, 11:06 GMT
Download metadata bundle
BBC logo
Article සුරේෂ් සලේගේ නඩුවට අදාළව ජාතික රෝහල් අධ්‍යක්ෂවරයාට නොතීසි නිකුත් කළේ ඇයි?

රෝහල් ගතව සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ සම්බන්ධ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන 22 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත නොතිසි නිකුත් කිරීමට නියෝග කළේය.