රුමේෂ් තරංගගේ හෙල්ල 5ක් හානියට පත්වීමේ කතාව
"මේ සිද්ධියේදී රුමේෂ් තරංග ලංකාවට ඇවිත් තියෙන්නේ ගුවන් යානා දෙකකින් ට්‍රාන්සිට් වෙලා. තුර්කි ගුවන් සේවයට අයත් ගුවන් යානා දෙකකින් තමයි ඔහු ඇවිත් තියෙන්නේ. එතනදී අපිට කියන්න අමාරුයි මේ ජවලින් වලට හානි වෙලා තියෙන්නේ කොහොම ද කියලා. ඒ නිසා තුර්කි ගුවන් සේවයට මේ ගැන පැමිණිල්ලක් කරලා තියෙනවා සිද්ධිය ගැන විමර්ශනයක් කරන්න කියලා."