US Agency for Global Media USAGM

News and Information from Around the World

← Back to Direct feed

ජනාධිපති සමාව අවලංගු වූ ඥානසාර හිමි කොළඹ මහාධිකරණයට පැමිණ දැනුම් දුන්නේ කුමක් ද?

16 Sep 2026, 06:18 GMT
Download metadata bundle
BBC logo
Article ජනාධිපති සමාව අවලංගු වූ ඥානසාර හිමි කොළඹ මහාධිකරණයට පැමිණ දැනුම් දුන්නේ කුමක් ද?

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු වී වසර 6ක සිර දඬුවම් ලබා සිටි ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පිරිනමනු ලැබූ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය දා අහෝසි කරනු ලැබී ය. ඥානසාර හිමියන්ගේ නඩු කටයුත්ත අද කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබුවේ, එවන් පසුබිමක ය.