US Agency for Global Media USAGM

News and Information from Around the World

← Back to Direct feed

අරවින්ද ද සිල්වා සහ බිරිඳ වහා ම අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

16 Sep 2026, 07:23 GMT
Download metadata bundle
BBC logo
Article අරවින්ද ද සිල්වා සහ බිරිඳ වහා ම අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (සැප්: 16) නිකුත් කළේ ය.